ඉදිරි මැතිවරණවලට චම්පික එජපෙන් – තීන්දුව අද ප්‍රකාශ කරයි

 

පාටලී චම්පික රණවක මහතා තම ඉදිරි දේශපාලනය එක්සත් ජනරජ පෙරමුණ හෙවත් එජපෙ ලෙස කිරීමට තීන්දු කොට ඇත.

එම පක්ෂය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ. ඒ මහරගම තරුණ සේවා සභාවේ දී පවත්වන සමුළුවක දී ය.

එජපෙ ඡන්ද ලකුණ ලෙස පැන්සල තෝරාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *