මහ බැංකුව ආනයන පාලනය ලිහිල් කරයි

 

ඇතැම් භාණ්ඩ අනයනයේ දී එයට අවශ්‍ය මුළු මුදල බැංකුවේ තැන්පත් කළ යුතු බවට මහ බැංකුව පනවා තිබු කොන්දේසිය ඉවත් කොට තිබේ.

ආනයන සීමා කිරීමේ පියවරක් ලෙස පනවා තිබු ඉහත කී තහනම ඉවත් කිරීම ආනයන සීමා ඉවත් කිරීමේ පියවරක් බව  කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *