ඩොලරයක මිල රුපියල් 300 න් පහළට එයි

 

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල අද දිනයේ රුපියල් 300 සීමාවෙන් පහළට පැමිණ තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයක ගැනුම් මිල සටහන් වුයේ රුපියල් 288.21 ක් වශයෙනි.

වාණිජ බැංකුවල ඩොලරයේ ගැනුම් මිල රුපියල් 296 ක් සහ 208 ක් දක්වා පහළ ගොස් තිබු බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *