රුපියල තවත් ශක්තිමත් වෙයි.

 

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද වන විට තවදුරටත් වර්ධනය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශිත නිල විනිමය අනුපාත අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල 302.48 ක් වූ අතර විකුණුම් මිල සටහන් වුයේ රුපියල 316.18 ක් වශයෙනි.

විවෘත වෙළෙඳ පොලේ ඩොලරයක් අලෙවි වුයේ රුපියල් 305 කට ආසන්න මිලකට බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *