ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ අස් කිරීමේ බලය ඇත්තේ ජනපතිටයි – පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්

 

පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ සහ ඉවත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

ආණ්ඩුකාරවරුන් ඉවත්කිරීමේ ප්‍රශ්නය පිලිබඳ පක්ෂයේ මතය පැහැදිලි කරමි ඒ මහතා මෙම ප්‍රකාශය කළේ කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *