අපේ උත්සාහය සජබ පක්ෂයම ගන්නයි – ඇමති හරින් ප්‍රනාන්දු

 

තමන්ගේ උත්සාහය වී ඇත්තේ සමගි ජන බලවේගයෙන් එක්කෙනා දෙන්නා ආණ්ඩුවට ගැනීමට නොව පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ම සම්බන්ධ කර ගැනීම බව සංචාරක ඇමති හරීන් ප්‍රනාන්දු මහතා අද ප්‍රකාශ කළේය.

සජබ මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ආණ්ඩුවට එක්වීම ගැන ප්‍රශ්න කරමින් තව කීදෙනෙක් ගන්නවාදැයි මාධ්‍යවේදියකු නැගු ප්‍රෂනකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකශ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *