ආණ්ඩුවට සහය දෙන්න වඩිවේල් සුරේෂ් තීරණයක් කරයි .

 

තමා මින් ඉදිරියට ආණ්ඩුවට සහය දීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අද පැවති රැළියක දී ප්‍රකාශ කළේය.

ඇමති හරීන් ප්‍රනාඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකට එක් වූ සුරේෂ් මහතා කීවේ නරීන් සමග එක් වී ඉදිරි ගමනක් යාමට තීරණය කළ බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *