සිමෙන්ති මිලත් පහළට

 

සිමෙන්ති මිල අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළෙඳ සංගමය ප්‍රකාශ කරයි.

ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 කින් අඩු කොට තිබේ.

සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ රුපියල් 2,600 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *