කිරිපිටි මිල පහළට

 

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ  කරයි.

ඔහු වැඩිදුරටත්  ප්‍රකාශ කරන්නේ  මැයි 15 වනදා සිට ක්‍රියාත්මක වන මෙම සහනය ජනතාවට ලැබෙනු ඇති බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *