උසස් පෙළ විෂයයන් 52 ක උත්තර පත්‍ර බලන්න අයදුම්පත් ලැබිලා

 

උසස් පෙළ විභාග විෂයන් 52ක් සඳහා පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ප්‍රමාණවත් අයදුම්පත් ලැබී ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කොට ඇත.

තවත් විෂයන් 11ක් සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය හෙට (04) මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කළ බව ද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *