ලෝක ආහාර උද්ධමන දර්ශකයෙන් ලංකාව ඉවත් කෙරේ

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනයක් රටවල් 10ක ඇතුළත දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ.
ලෝක බැංකුවේ මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ඉහළම උද්ධමනය සහිත රට ලෙස සඳහන් කර ඇත්තේ ලෙබනනයයි. එහි උද්ධමනය ප්‍රතිශතය 261% කි. සිම්බාබ්වේ දෙවන ස්ථානයේ පසුවන අතර එහි ප්‍රතිශතයක් ලෙස 128% ක් වේ.
පසුගිය වසරේ සිට ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ මුල් රටවල් 3 අතරට ඇතුළත්ව තිබුණි.
ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 47.6%කි
 
දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *