|

උත්තර පත්‍ර බලන්න පෙර ජනාධිපතිගේ මුණ බලන්න ඕනෑ – ආචාර්ය සංගමයෙන් අමුතු ඉල්ලීමක් !

 

අපොස උසස් පෙළ උත්තර පත්‍ර බැලීමට තමන් සහභාගී වන බවත්, ඒ බව දැනුම් දීමට ජනාධිපතිතුමා හමුවීමට බලාපොරොත්තු වන බවත් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ප්‍රකාශ කරයි.

ඔවුන් කියන ආකාරයට මෙම සාකච්ඡාවේ දී කිසිදු ඉල්ලීමක් ගැන කතා කිරීමක් නැත. අවශ්‍ය වී ඇත්තේ මුහුණ බලන්නට හමුවීමකි.

එසේ හමුවීමෙන් පසු උත්තර පත්‍ර බැලීමට සහභාගී වන බව ආචාර්ය සංගමය කියයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *