කොළඹ වරාය නගරයේ නවීන රෝහලක්

 

 

 

 

 

කොළඹ වරාය නගරයේ අති නවීන රෝහලක් ස්ථාපනය කිරීම සඳහා අද ගිවිසුම් අත්සන් කළ බව වාර්තා වෙයි.

එම ගිවිසුම අත්සන් කර ඇත්තේ ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගම සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම අතරය. එයට විදේශීය ආයෝජනයක් ද ලබා ගැනීමට අසිරි පොට් සිටි සමගම කටයුතු කරනු ඇත.

අමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ ආයෝජනයකින් එම රෝහල් ස්ථාපනය කර පවත්වා ගෙන යාමට ආසිරි පොර්ට් සිටි හොස්පිටල් (පුද්ගලික) සමාගමට ඒ අනුව අවස්ථාව හිමිවෙයි.

එම රෝහලේ ඇඳන් 500ක් පමණ සමන්විත වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *