විශ්ව විද්‍යාල ආචාර්යවරු වර්ජනය අතහරිති

 

මෙතෙක් ක්‍රියාත්මක කළ වර්ජන ක්‍රියාමාර්ගය අත්හැර දැමීමට විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය තීරණය කොට ඇත.

ඒ අනුව ලබන සඳුදා සිට සියලු සේවාවන්ට වාර්තා කරන බව එම සංගමය ප්‍රකාශ කරයි.

උසස් පෙළ උත්තර පත්‍ර බැලීම ද ඒ සමග ආරම්භ කරනු ඇත.

ඒ අනුව ආදායම් බදු අය කිරීමට එරෙහිව ක්‍රියාත්මක කළ සියලු දැවැන්ත සටන් මේ සමග අවසන් වනු ඇතැයි කියති.

මෙම සටනට එරහිව විශාල ජන මතයක් ගොඩ නැගී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *