|

සමාජ ධුරාවලි ප්‍රශ්න නොකර ‘සිස්ටම් චේන්ජ්’ කරන්න බැහැ – නිශාන්ත කමලදාස

 

සමාජයේ මීට පෙර නොපැවති ආකාරයේ ධුරාවලි දැන අලුතින් ගොඩ නැගී ඇත. ගරු කිරීම වැනි යහපත අංග ඇතත් ඒවා සේවය කරන්නේ පැරණි යල් පැනගිය ක්‍රමය ප්‍රශ්න නොකොට පවත්වාගෙන යාම සඳහා ය. එමෙන් ම සම්පත් බලය අනුව බෙදීම ද මේ සමග සිදු වෙයි. මෙම ක්‍රමය ප්‍රශ්න නොකර ‘සිස්ටම් චේන්ජ්’ ඇති කළ නොහැකි ය.

අතීත සමාජයේ ධුරාවලි පැවතියේ දැනුම පදනම් කරගෙන ය. එසේ වුවත් දැන් තත්ත්වය එය නොවේ . මෙම ධුරාවලි ප්‍රශ්න කරමින් හැම දෙනාම එකිනෙකට ගරු කරන ක්‍රමයක් අවශ්‍ය ය.

පහත වීඩියෝවෙන් එම ප්‍රශ්නය විස්තර කෙරෙයි

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *