|

රනිල් කොළඹ අරගල බිමට දැවැන්ත සෙනගක් කැඳවයි !

 

ගෝටා ගෝ ගම පැවති ගාලු මෝදර අරගල භූමියට දැවැන්ත සෙනගක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

අප්‍රේල් 22 දා මෙම සෙනග කැඳවා ඇත්තේ එම භුමියේ පැවැත්වෙන අවුරුදු උළෙලක් සඳහා ය.

එහි දී විශාල සංගීත සංදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

රජයේ කිසිදු මුදලක් නොයොදා ව්‍යාපාරික අනුග්‍රහයෙන් පවත්වන මෙම උත්සවය ජනාධිපති කාර්යාලයේ සුබසාධක සංගමය විසින් සංවිධානය කරනු ලබන බව ද වාර්තා වෙයි.

ගෝටා ගෝ ගමට මෙවර ජනයා පැමිණෙන්නේ අලුත් අවුරුද්දේ විනෝද වීම සඳහා ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *