SJB හැමෝටම ඇමති ධුර දිය යුතුයි – ජොන්ස්ටන් ප්‍රනාන්දු

 

සමගි ජනබල වේගයෙන් ආණ්ඩුවට එක්වන සියලුම දෙනාට ඇමතිධුර ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පක්‍ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඊට උදව් කළ යුතු බවද මන්ත්‍රීවරයා පවසයි.

සමගි ජන බලවේගයේ සියලුම දෙනාට ඇමතිධුර ලබා දෙන්න දුන්නද තමන් ඊට අත උස්සන බවද ඒ මහතා කියා සිටියේය.

සමගි ජන බලවේග මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩුවට එක් වීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී හෙතෙම මේ බව පැවසීය

lankaCnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *