බැසිල් කල්ලියේ උපන්දින තෑග්ග මහින්ද භාර නොගනී !

අලුත් පක්ෂයක් ගොඩනගා මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය දා උපන්දින තෑග්ගක් ලෙස එහි නායකත්වය පිළිගැන්වීමට බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් කල සැලසුම අසාර්ථක වූ බව අපගේ ආරංචි මාර්ග කියයි . නව පක්ෂයේ පළමු මාධ්‍ය සාකච්චාව මහින්දගේ උපන් දිනය සමග යොදා ගැනීමට කටයුතු කළේ ඉහත අරමුණ ඇතිව බව කියති . කෙසේ වෙතත් එම පක්ෂයේ නායකත්වය ගැනීමට මහින්ද මේ වනතෙක් ඉදිරිපත් වී නැත .

පසුගිය අයවැය චන්ද විමසීම ද මගහැර ගිය මහින්ද රජයේ අනුග්‍රහය ලබාගෙන චීනය බලා පිටත්ව ගියේය .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *