නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන පාර්ලිමේන්තු කමිටු හයේ වාර්තා අද එළිදකී .

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන පාර්ලිමේන්තු කමිටු හයේ වාර්තා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසි අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය තුමාගේ පාර්ලිමේන්තු සම්බන්ධිකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න  මහතා යුක්තියට ප්‍රකාශ කළේය . පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් සකස් කළ මෙම වාර්තා ඒකමතික බවත් ඒවා අද සිට මහජන සාකච්චාවට යොමු කරන බවත් ඒමහත වැඩි දුරටත් ප්‍රකාශ කළේය .

මෙම වාර්තා හය අද දහවල් වනවිට අන්තර් ජාලයට එක් කරන බවද ඒ මහතා කිවේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *