ඉන්ධන නව මිල ගණන් මෙන්න

 

අද සිට ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් පහත දැක්වෙයි

ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 60 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 135 කින්, සුදු ඩීසල් ලීටරය රුපියල් 80 කින් සහ  සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 45 කින් අඩු කර තිබේ.

මේ අතර භූමිතෙල් රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.

 

ඒ අනුව නව තෙල් මිල මෙසේය.

ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක්  රුපියල්    340

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක්  රුපියල්   375

සුදු ඩීසල් ලීටරයක්   රුපියල්                 325

සුපිරි ඩීසල් ලීටරයක්  රුපියල්                465

භූමිතෙල් ලීටරයක් රුපියල්                   295

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *