ආනයනික කිරිපිටි මිල පහළට

 

මෙරටට ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් අඩු කරන බව කිරිපිටි ආනයන කරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් අඩුවනු ඇත.

මෙම මිල ගණන් ලබන සඳුදා සිට ක්‍රියාත්මක කළ හැකි වනු ඇතැයි ආනයනකරුවෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *