|

ගුවන් නියමුවෙක් වෙන්න බැරිවීම ගැන සජිත් කනස්සල්ලෙන් !

 

තමන් දේශපාලනයට ආවේ නැතිනම් අද වන විට ගුවන් නියමුවෙකු බව විපක්ෂනායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කොළොන්නාවේ පැවති ජන මහුවක දී ප්‍රකාශ කොට ඇත.

තම ආශාව කැමැත්ත තිබුණේ ගුවන් නියමුවකු වීමට බවත්  ඒ මහතා ප්‍රකාශ කළේය.

අද ශ්‍රී ලංකාව යන රාජ්‍ය ද බංකොලොත් තත්ත්වයට පත්වී ඇති බවත්, එය හරියටම උඩු ගුවනේ දී සියලුම එන්ජින් ක්‍රියා විරහිත වූ ගුවන් යානයක තත්ත්වයට සමාන බවත් ප්‍රමදාස මහතා කියයි.

එම අවස්ථාව ගුවන් නියමුවාගේ වගකීම් වන්නේ මගීන්ට කිසිදු පීඩාවක් නොවී ආරක්ෂිතව ගුවන් යානය ගොඩබැස්සවීම බවද හෙතෙම කියා සිටියේය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *