රජයේ වාණිජ ව්‍යාපාර 40 ක් වසා දමනවා – මුදල් රජය ඇමති ෂෙහාන් සේමසිංහ

 

 

අකාර්යක්ෂම ලෙස හනුනාගෙන ඇති රාජ්‍ය ව්‍යාපාර 40 ක් වසා දමන බව මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

රජය ව්‍යාපාරික කටයුතුවල නොයෙදිය යුතු බවට ප්‍රතිපත්ති තීරණයක් ගෙන ඇති බව ද ඒ මහතා කියයි.

ජත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුල් ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 330 ක මුදලක් මාර්තු අග ලැබෙනු ඇති ද ඒමහත පවසයි.

රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් ප්‍රකාශ කලේ රුපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *