පළාත් ඡන්දය තියන්න සල්ලි නැත්නම් මහ මැතිවරණය තියන්න – ආචාර්ය නාලක ගොඩහේවා

 

රජය පළාත් පාලන ඡන්දය නොතියන්නේ නම් මහ මැතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී , නිදහස් සන්ධානයේ සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.

මුදල් නැති බව කියමින් ආණ්ඩුව පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම ගැන අදහස් දක්වමින් ඒ මහතා මෙබවකී ය.

නාලක ගොඩහේවා මහතා කීවේ මහ මැතිවරණය කැඳවීමට ජනාධිපතිට බලය ලැබී ඇති නිසා පළාත් ඡන්දය බැරි නම් මහ මැතිවරණය කැඳවිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *