ඩොලරය යලි ශක්තිමත් වෙයි

 

ශ්‍රී ලංකා මහ බැංකුව අද(16) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් ඩොලරය යලිත් ශක්තිමත් වී   ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 329.02ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 346.33 ලෙස සටහන් විය.

වාණිජ බැංකු මගින් කරන ගනුදෙනුවල දී ඩොලරයේ ගැනුම් මිල රුපියල් 330 -335 මට්ටමේ පවතී අතර විකුණුම් මිල 345 -250 මට්ටමට ළඟා වී තිබු බව වාර්තා වෙයි.

ඒ අනුව පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල අද(16)  තවත් ඉහළ ගොස් තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *