වරායේ වැඩට ආ සේවකයින්ට ර්තජන කොට නැවත්වීම ගැන පරීක්ෂණයක් !

 

ර්වජනයට සහය නොදී සේවයට පැමිණි වරාය සේවකයින්ට සේවය කිරීමට ඉඩ නොදී ර්තජනය කළ වෘත්තීය සමිති නායකයින් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි.

ඊයේ පැවති ර්වජනයට සහය නොදී විශාල පිරිසක් සේවයට වාර්තා කොට ඇති අතර ඒ මොහොතේ ර්වජනය කැඳවූ සමිති නායකයින් ද සේවයට වාර්තා කොට අනෙක් සේවකයින්ට තර්ජන කරමින් වැඩ කටයුතු කඩා කප්පල් කොට ඇත.

සේවයට වාර්තා කළ සේවකයින්ගේ ආරක්ෂාව සඳහා නාවික හමුදා සය ලබා ගැනීමට පාලනාධිකාරිය ක්‍රියා කොට තිබේ. සේවයට වාර්තා කළේ නම් සේවය කරන ලෙස පාලනාධිකාරිය සියලු සේවකයින්ට දැනුම් දීම නිසා එයට ද විරෝධය දැක්වීමට වෘත්තීය සමිති නායකයෝ ක්‍රියා කොට තිබේ.

ඊයේ වාරයේ වැඩ වර්ජනයක් නොවූ බවත්, සියලු දෙනා වැඩට වාර්තා කළ බවත්, සිදු වුයේ සේවකයින්ට වැඩ කරන්නට ඉඩ නොදී ර්තජනය කොට මැර බලයෙන් වැඩ  කඩා කප්පල් කිරීමක් බවත්  කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *