ඉල්ලීම් කිසිවක් නොලබා අඛණ්ඩ වැඩ වර්ජනය අවසන් කරයි

 

වෘත්තීය සමිති ගණනාවක් විසින් ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩ වර්ජනය හෙට උදේ 8 ට අවසන් කරන බව වැඩ වර්ජිත වෘත්තීය සමිති නිවේදනය කොට ඇත.

ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු ලිපියේ ඇති සඥා මත එම තීරණය ගත බව ඔවුහු කියති.

කෙසේ වෙතත්, ආදායම් බදු කැපීම ඇතුළු වර්ජකයින්ගේ කිසිදු ඉල්ලීමක් ලබාදීමට රාජය  එකඟ වී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *