මේ අවුරුද්දේ මැතිවරණයක් නැහැ – මැතිවරණ අධ්‍යයන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක

 

 

තමන් කොපමණ කෑ ගැසුවත් මේ අවුරුද්දේ මැතිවරණයක් නොපැවැත්වෙන බවත්, ඇත්ත එය බවත්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ප්‍රකශ කළේය.

ආණ්ඩුවට මුදල් තිබෙනවා – කොහොම හරි මැතිවරණ තියන්න කියා තමන් නොකියන බව ද ඒ මහතා කී ය.

අද පවතී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *