15 දාට සහය දෙනවා ; අඛණ්ඩ ර්වජනයකට ජවිපෙ සහය නැහැ – කේ ඩී ලාල් කාන්ත

 

15 දා වැඩ ර්වජනයට තම සහය ලබාදෙන බවත්, නමුත් අඛණ්ඩ වැඩ ර්වජනයක් මේ මොහාතේ සුදුසු නොවන බව තමන්ගේ අදහස බවත්, ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති අංශයේ නායක එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල් කාන්ත මහතා අද කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතා ප්‍රකාශ කළේය.

වැඩ ර්වජන කැඳවා ඇති වෘත්තීය සමිති සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණයේ දී ලාල් කාන්ත මහතා වැඩි දුරටත් කීවේ 15 දා ර්වජනයෙන් පසු රජයට තීරණ ගන්න ඉඩක් ලබා දී පසුව නැවත සටන් තීරණ ගැනීම වඩාත් සුදුසු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *