ඡන්දය ගැන සජිත්ගේ පැමිණිල්ලට මහ නා හිමිවරුන්ගෙන් ප්‍රතිචාර නැහැ

 

පාලත් පාලන ඡන්ද විමසීම කල් දැමීම ගැන මහ නා හිමිවරුන්ට කරුණු කියා ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මහ නා හිමිවරුන් යහපත් ප්‍රතිචාරයක් දක්වා නැති බව වාර්තා වෙයි.

සජිත් තම දුක් ගැනවිල්ල දිගින් දිගට ඉදිරිපත් කළ ද එය අසා සිටියා විනා මහ නා හිමිවරුන් කිසිදු ප්‍රකාශයක් කළේ නැත.

හමුවීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා ම මාධ්‍යයට ප්‍රකාශයක් දීම පමණක් සිදු වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *