ඡන්දයට දින ගන්න ගිය විපක්ෂය හිස් අතින් ආපසු යයි !

 

පළාත් පාලන ඡන්දයට වහා ම දින නියම කරන ලෙස ඉල්ලීමට මැතිවරණ කොමිසන් සභාව වෙත අද ගිය විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලබා ආපසු ගොස් ඇත.

අද උදේ මතිවරණ කොමිසම වෙත ගිය මෙම පිරිස වහ ම ඡන්දයට දින ප්‍රකශ කරන ලෙස මැතිවරණ කොමිසමට බලපෑම් කොට ඇතත්, කොමිසම එයට එකඟ වී නැත.

එමනිසා කොමිසම තම වගකීම් පහර හරින බවට චෝදනා කරමින් විපක්ෂ මන්ත්‍රීවරු  ආපසු ගියෝ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *