රුපියල තවත් ඉහළට; අද ඩොලරය රුපියල් 315 යි

 

රුපියලේ විනිමය අනුපාතිකය අද දිනයේ තවත් ශක්තිමත් වී ඇති අතර අමෙකිරන් ඩොලරයක ගැනුම් මිල රුපියල් 315 දක්වා අඩු වී තිබේ .

විවෘත  වෙළෙඳපොළේ මෙන් ම බැංකු ක්‍රමය තුළ ද දක්නට ලැබී ඇත්තේ මේ සමාන තත්ත්වයකි.

මේඅතර විනිමය අනුපාත පාලනයට මාර්ග උපදේශ නිකුත් කිරීම මහ බැංකුව විසින් අත්හැර දමනු ලැබ ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *