ශ්‍රී ලංකාවේ ණය ගැන චීනයේ සහතිකය ලැබෙයි

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයේ  එකඟතා සහතිකය ඊයේ ලිඛිතව ලැබී තිබේ.

එම ලිපිය ගැන තම එකඟතාව ඊයේ රාත්‍රියේ ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට දන්වා  යැවූ බව ජනාධිපති  රහිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මේ මස තෙවන සතියේ හෝ සිව්වන සතියේ ලැබෙනු ඇති බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *