රජයේ වියදම් අඩු කරන්න ආයතන සියයක් වසා දමයි.

 

රජයේ වියදම් කළමනාකරණයේ පියවරක් ලෙස රාජ්‍ය ආයතන සියයක් වසා දැමීමට තීරණය කොට ඇති බව වාර් තා වෙයි.

ඵලදායීතාවය අඩු ලෙස හඳුනාගෙන ඇති ආයතන මෙලෙස වසා දැමෙනු ඇත.

මෙම ආයතනවලින් කෙරෙනා කාර්යයන් රජයේ වෙනත් ආයතන මගින් ඉටු කළ හැකි බවට හඳුනාගෙන තිබේ.

වසා දමන ආයතනවල කාර් ය මණ්ඩල, සම්පත් මෙන් ම කාර් යයන් ද වෙනත ආයතනවලට පැවරීමට නියමිත ය.

මෙය , මේ වනවිට රජයේ ආදායම් සහ වියදම් අතර පවතින විශාල පරතරය පියවා ගැනීම සඳහා ගන්නා පියවර අතරින් එකකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *