|

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 1500 ක්

 

ශ්‍රී ලංකාවට ඩොලර් මිලිය 1500 ක් ( බිලියන් 1.5 ක් ) පධනයක් ලෙස ලබා දීමට ලෝක බැංකුව එකඟ වී ඇති බව වාර් තා වෙයි.

දිළිඳු සහන සඳහා සහ වෙනත් වියදම් කිහිපයක් සඳහා මෙම මුදල ලැබෙන බව කියති.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය අනුමත වූ පසු මෙම මුදල් ලැබෙන බව වාර්තා වෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *