|

රුපියල ඉහළ යන වේගය වැඩියි ! ඩොලරය බේරාගන්න මහ බැංකු මැදිහත්වීමක් !!

 

ශ්‍රී ලංකා රුපියලේ අගය වේගයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා මහ බැංකුව පියවර ගනිමින් සිටින බව තතු දත් ආරංචි මාර්ග කියයි.

රුපියල වේගයෙන් අධිප්‍රමාන  වී ඩොලරයේ මිල පහල ගිය හොත් එය රටේ අපනයන වර්ධනයට අහිතකර ලෙස  බලපාන්නට ඉඩ ඇති නිසා මෙම පියවර ගන්න බව කියති.

ඒ අනුව රුපියලේ අගය ඉහළ යාම නිරීක්ෂණය කරමින් වෙලේන්දපොලෙන් ඩොලර් මිල දී ගැනීමට මහ බැංකුව ක්‍රියා කරමින් සිටින බව දැනගන්නට ඇත.

පසුගිය දින කීපය තුළ රුපියල ඉතා වේගයන් අධි ප්‍රමාණ වී ය. එය තවත් අධි ප්‍රමාන වීම ද ආර්ථිකයට අයහපත් බව මහ බැංකුවේ මතය වී තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *