මැතිවරණ දින තීන්දුව යලි කල් දමයි

 

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පතිකිරීම යලිත් කල් දැමීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කොට ඇත.

එම දිනය අද නිවේදනය කරන බව කලින් හිවේදනය කොට තිබිණි.

කෙසේ වෙතත් අදරස් වූ කොමිසමතීරණය කොට ඇත්තේ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කිරීම  ලබන 9 දා දක්වා කල් දැමීමට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *