|

රුපියල තවත් ඉහළට ; ඩොලරය රුපියල් 346 ට බහී

 

අද උදේ වනවිට රුපියල තවත් ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 346 ක් විකුණුම් අගයක් සටහන් වූ බව වෙළෙඳපොළ වාර්තා සටහන් කරයි.

ඊයේ සවස විනිමය ගනුදෙනු සිදුවුයේ ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 353.46 – 353.50 අතර අගයක ය. මහ බැංකුව ඊයේ නියම කර තිබු අගය 358 කි.

බැංකු සඳහා මහ බැංකුව දෙන මග පෙන්වීමේ අගය ද අද උදේ වන විට ඩොලරයට රුපියල් 353.46 ක් දැක්වා අඩු කොට තිබිණි.

මේ දින කිහිපය තුළ ඩොලරයට රුපියල් 370 ක පමණ සිට රුපියල් 346 ක් දක්වා අගය වෙනස් වීම මගින් රුපියල කැපී පෙනෙන ලෙස ශක්තිමත් වීමක් වාර් තා වී තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *