භූමිතෙල් මිළ අඩු කෙරේ

අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් මිල සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි
මේ අනුව  ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර  ලීටරයක නව මිල රුපියල් 305කි.
එසේම ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 464 සිට රුපියල් 330 දක්වා රුපියල් 134කින් අඩුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *