රුපියල කැපී පෙනෙන ලෙස ශක්තිමත් වෙයි

 

 

ශ්‍රී ලංකා රුපියලෙහි කැපී පෙනෙන වර්ධනයක් ඊයේ දිනයේ සිදු වී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා බිස්නස් ටී වී වාර්තා කළේ ඩොලරයට සාපේක්ෂව රුපියල් හතක අටක ප්‍රමාණයකින් රුපියලේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ බව යි.

මෙරට ලැබෙන විධේශ මුදල්වල වර්ධනය මෙන් ම අයි එෆ් සී හෙවත් ජාත්‍යන්තර මුල්‍ය සමයතනයේ මෙරට බැංකු බද්ධතියට ලබුමු ඩොලර් මිලියන 400 ක මුදල ද මෙම තත්ත්වයට හේතු වී තිබේ

ඒ ගැන ශ්‍රී ලංකා බිස්නස් ටී වී සමාලෝචනයක් පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *