වෘත්තීය සමිති සාමාජිකයෝ වැඩ ර්වජනය ර්වජනය කරති ; නායකයෝ පසුබසිති

 

මේ මොහොතේ වැඩ ර්වජනයකට සහය දිය නොහැකි බව වෘත්තීය සමිති සාමාජිකයින් දැඩි ලෙස ප්‍රකාශ කිරීම නිසා හෙට දින වැඩ ර්වජනයක් කැඳ වූ වෘත්තීය සමිති රැසකට එම ර්වජනය අතහැර දමන්නට සිදු වී ඇති බව වාර්තා වෙයි.

ර්වජනය  කැඳවීමට මුලිකත්වය ගත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විදුලි ඉංජිනේරු සංගමය සහ එහි වෘත්තීය සමිති, දුම්රිය ,තැපැල්, ගුරු සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති මෙම තත්ත්වයට මුහුණ දී ඇත.

ගුරු වෘත්තීය සමිති අද ප්‍රකාශ කළේ කළු පටි විරෝධයක් පමණක් කරන බව යි.

එබැවින් එක් දින වැඩ ර්වජනය  වෙනුවට ජාතික විරෝධතා දිනයක් පවත්වන බව එම වෘත්තීය සමිති දැන් ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *