|

උද්ධමනය තවත් පහළ ට

උද්ධමනය පහළ ට
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය පසුගිය ජනවාරි මාසයේදී 53.2% දක්වා පහළ ගොස් තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඒ බව පවසයි.

එය ඉකුත් දෙසැම්බර් මාසයේ සටහන්වී තිබුණේ 59.2%  ලෙසය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *