සජබය සමස්ත ජනතාව කොළඹට කැඳවයි

 

පළාත් පාලන ඡන්දය කල් දැමීමට එරෙහිව  20 වැනිදා කොළඹට පැමිණෙන ලෙස සමගි ජන බලවේගය සමස්ත ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සජබ මහා ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා අද පැවති මාධ්‍ය හමුවක් අමතා මේ බව ප්‍රකාශ කළේය.

20 දා , සඳුදා ජනාධිපති කාර්යාලය සහ මුදල් අමාත්යංශය වටලා විශාල උද්ඝෝෂණයක් කිරීමට එම පක්ෂය සැලසුම් කොට ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *