ඡන්දය 2024 දක්වා කල් යනවා – වජිර අබේවර්ධන

 

පළාත් පාලන ඡන්දය 2024 වර්ෂය දක්වා කල් යාමට ඉඩ ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහත් ප්‍රකාශ කරයි.

ගාලු දිස්ත්‍රික්කයෙන් පළාත් පාලන ඡන්දයට් තරග වදින එජාප අපේක්ෂකයින්ගේ රැස්වීමක් ගාලු නගර සභා ශ්‍රවණාගාරයේ දී අමතමින් අබේවර්ධන මහතා කීවේ මෙම තත්ත්වය තුළ මැතිවරණ ප්‍රචාරක කටයුතු නවතා දැමීම වඩාත් සුදුසු බවයි.

ඡන්දය ලබන වසර දක්වා කල් යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාප කලමනාකර මණ්ඩලයට දැනුම් දුන් බව  ද ඒ මහතා කී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *