|

අනුර කුමාර දිසානායක ආරක්ෂක මණ්ඩල රැස්වීමට ගිහින් !!!

 

පසුගියදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී පළාත් පාලන මැතිවරණය පිලිබඳ බුද්ධි අංශ වාර්තාවක් ජනාධිපතිතුමා අතට ලැබුණු බවත්, මැතිවරණයේ දී ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින බව එහි සඳහන්ව තිබු බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවති ජන හමුවක දී ප්‍රකාශ කළේය.

එම වාර්තාව දුටු මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතගේ මුහුණ ඇඹුල් වූ බව ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

වාර්තාව ලැබීමෙන් පසු රජයේ මුද්‍රණාලයාධිපතිනිය කැඳවු ජනාධිපතිතුමා ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන ලෙස උපදෙස් දුන් බවත්, භාණ්ඩාගාරයේ ලේකම් කැඳවා ඡන්දයට මුදල් නොදෙන ලෙස උපදෙස් දුන් බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *