පොහොට්ටුවේ හිටපු ප්‍රබලයෝ මෙවර ජාජබයෙන් ඡන්දයට ඇවිත්

 

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින්ව සිටි ප්‍රාදේශීය ක්‍රියාකාරීන් රැසක් මෙවර ජාතික ජන බලවේගයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ඇති බවට ප්‍රදේශ ගණනාවකින් තොරතුරු ලැබෙමින් පවතියි.

පොදුජන පෙරමුණේ නායකයින් සමග කිට්ටු ඇසුරක් පැවති නමගිය පොහොට්ටු පාක්ෂිකයින් ද ඒ අතර සිටිති.

දකුණ, වයඹ, සබරගමුව සහ රජරට ප්‍රදේශවලින් මෙබඳු චෝදනා රාශියක් වාර්තා වෙයි.

එමෙන් ම විවිධ දුෂණ සහ අපරාධ චෝදනා ද එම පක්ෂයේ අපේක්ෂකයින්ට එල්ලවෙමින් පවතියි.

පිරිසිදු දේශපාලනයක් ගැන කතා කරන ජාතික ජන බලවේගය මෙබඳු අපේක්ෂකයින් ඉදිරිපත් කළේ ඇයි දැයි ජනතාව ප්‍රශ්න කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *