ජනප්‍රිය තීන්දු ගන්නේ ඡන්ද කාලෙටයි ; දැන් තියෙන්නේ එහෙම කාලයක් නොවෙයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජනප්‍රිය තීරණ ගන්නේ ඡන්ද කාලවල දී බවත්, දැන් තියෙන්නේ එහෙම කාලයක් නොවන බවත්, රටට අවශ්‍ය ජනප්‍රිය නොවන තීරණ මෙම කාලයේ ගන්නා බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කළේය.

මෙම කාලයේ තමන් රටට අවශ්‍ය තීරණ ගන්නා බව කී ජනාධිපතිතුමා එම තීරණ ජනප්‍රිය නොවන බව ද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ එකලස් කළ හුන්ඩායි මෝටර් රථයක් වෙළෙඳපොළට හඳුන්වා දීමට අද පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *