මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්මතයි

මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 61 කින් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද(19) සම්මත විය.
ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 97 කි.
විපක්ෂව ලැබුණේ ඡන්ද 36 කි.
ඒ අනුව මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 61 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
දිනමිණ

         

Leave a Reply

Your email address will not be published. Required fields are marked *