පවිත්‍රාට සහ ජීවන්ට කැබිනට් ඇමති ධුර

හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරියක වන පවිත්‍රා දේවී වන්නිආරච්චි සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් අද පෙරවරුවේ දී

කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම්දීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *