ඇමතිවරු කිහිප දෙනෙක් දිවුරුම් දෙන්න සුදානමින්

 

නව ඇමතිවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දීම සඳහා සුදානමක් පවතින බව වාර්තා වෙයි.

මේ වනවිට ඒ සඳහා ජනාධිපති මන්දිරයේ සුදානම් කිරීම් සිදුවෙන බව එම වාර්තාවල සඳහන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *